සග්ගුරු තිලෝකගුරු - සබ්බසත්තානමග්ගගුරූ
නේතාරේසු මහානේතා - බුද්ධං තං පණමාමහං....
යහපත් ගුණ දහම් උගන්වන ගුරුවරයාණන් වහන්සේ වන සේක.
තුන් ලොවට ම නිවන් මග පෙන් වන තිලෝගුරු මුනිඳුන් වන සේක.
සියලු සතුනට අග්‍ර වූ ගුරු දෙවිඳුන් වන සේක.
නිවනට පමුණුවන්න් අතරින් මහා නේතෘන් වහන්සේ වන සේක.
ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.
No comments:
Post a Comment