සංඝ
රත්නයේ ගුණ කියවෙන සෘජුපටිපන්නෝ.... ගාථාවට අනුව සංඝරත්නයට අයත් වන්නේ
පුද්ගලයන් 8 දෙනෙකි. එනම් සෝවාන් මාර්ගස්ථ හා ඵලස්ථ පුද්ගලයා ... අරහත්
මාර්ගස්ථ හා ඵලස්ථ පුද්ගලයා යන 8 දෙනාය.
ගිහි අපටත් කල්‍යාණ මිත්‍ර ඇසුර තුලින් සෝවාන් මාර්ගයට පිවිසිය හැකිනම් සංඝ රත්නයට ඇතුළු විය හැකිය.
ඒ සඳහා උපකාරයක් http://sudassana.org/
No comments:
Post a Comment