ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ..
පූර්ණ සඳ මඩලෙකැයි සිතමි..
ඔබ වහන්සේ වදහළ සද්ධර්මය ඒ සඳ මඩලෙන් බට සිහිල් වූ සඳ රැස් යැයි සිතමි.
ඔබ වහන්සේගේ පුත් වූ සඟරුවන් පෙළ ඒ සඳ රැස් වැටීමෙන් සැදැහැ නමැති දිය දහර ගලායන සඳකත් මිණි පහණ සමූහයෙකැ‘යි සිතමි..!!!
No comments:
Post a Comment