ඔබ විසින් ම කෙලෙස් තවන වීරිය කළ යුතු ය
තුම්‌හේහි කිච්‌චං ආතප්‌පං, අක්‌ඛාතාරෝ තථාගතා;
පටිපන්‌නා පමොක්‌ඛන්‌ති, ඣායිනෝ මාරබන්‌ධනා..
ඔබ විසින් ම කෙලෙස් තවන වීරිය කළ යුතු ය.
තථාගතයන් වහන්සේලා සිදු කරන්නේ මාර්ගය පෙන්වා දීම පමණි.
මේ ආර්ය මාර්ගයට පැමිණ ධ්‍යාන වඩන උතුමෝ මාර බන්ධයෙන් මිදෙත්..!
ධම්මපදය..
No comments:
Post a Comment