ලෝකයේ වාසය කරන සියලු දෙනා ලෝකය අනුවම සිතති, කියති, කරති. ජාති කුල මල ආගම් භේද ද, රැකීරක්ෂා මිලමුදල් ආදිය ද කරපින්නා ගෙන නැවත උපතක් සකස් කර දෙන සංස්කාරම රැස් කරති.
තම තමන්ගේ අවිද්‍යාවේ මට්ටමට ම තමන්ගේ ලෝකය සකස්වන බව දකින්න, පහත ධර්ම දේශනාවට සවන් දෙන්න. https://youtu.be/
No comments:
Post a Comment