පටිච්චසමුප්පාදය තුලින් ලෝක නිරෝධය (නිවන) දකින්නේ කෙසේද?
අපාය, දිව්‍යලෝක, මෙලොව, පරලොව, ආත්මය ආදී සංකල්ප වල සත්‍යය වටහා ගන්න. අර්ථය වටහා ගැනීමෙන් ධර්මය ගැන නොසෙල්වෙන පැහැදීමක් ඇති කරගත හැකි මේ ධර්ම මාණික්‍යයට සවන් දෙන්න.
අද ඉරිදා දිනය පින්වත් එකක් කරගන්න. ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා!
No comments:
Post a Comment