දරුවන් ව කුඩා කල සිටම දහමට යොමු කරන්න
කුඩා
කළ සිට ම ඔබේ දරුවන් ව දන් පැන් දීමට, සිල් රැකීමට, අන් අයට උදව් කිරීමට,
බණ භාවනා කිරීමට සේම තෙරුවන් වන්දනාවට ද යොමු කළ හැකි නම් එය කෙතරම් අගනේ
ද..? සිය දරුවන් හට භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දායාදය ලබා දීම, උතුම්ම
දායාදය ලබා දීම යි..!
No comments:
Post a Comment