Wednesday, April 16, 2014

මමත් ඇවටා එකක් නේද?




මම මාගේ යැයි සලකන ශරීරයේ ඇත්ත මේකයි. 

අවිද්‍යා කර්ම තණ්හා නමැති හේතු නිසා සකස් වූ විඥානයක්, ආහාරයෙන් වැඩුණු ශරීරයක් තුල බැසගෙන ඇත.