Thursday, September 10, 2015

චෛත්‍ය පිරිසිදු කිරිඉමේ ආනිසංස

උතුම් ස්ථානයක අපිරිසිදු කටුක දේවල් ඉවත් කිරීමෙන් කළ කර්මය, එහි විපාකය වශයෙන් අපිරිසිදු කටුක දේවල් ඉවත් කිරීමත්, පිරිසිදු භාවයත් ගෙන දෙනවා.
බලන්න කර්මය හා විපාකය කොතරම් සහේතුක ධර්මතාවයන් ද කියලා...
අපිත් කුසල කර්මයන්ම කරනවා කියලා තදින් සිතට ගනිමු


2 comments:

  1. ඇයි මේ වගේ ලාමක දේවල් ව්‍යාජ ලෙස බුදුන් වහන්සේගේ ධර්මය සේ පෙන්නා උන්වහන්සේගේ උතුම් ධර්මය බාල්දු කරන්නේ?

    මේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්ම අවබෝධයක් නැති මෝඩයන් ලියු පොත්වල කියන දේ ය.

    ReplyDelete
    Replies
    1. නොදන්නා දේවල් ගැන නොකිය ඉන්න.😊

      Delete