දුර්ලභ කරුණු සතරක්....
නව වසරේ මාස 4ක් අවසන් වී 5 වන මාසය පැමිණ ඇත. ආයුෂ වේගයෙන් ගෙවී යයි.මේ දිවියෙදීම මහලුවීම හා මරණයෙන් නිදහස් විය හැකි අති දුර්ලභ අවස්ථාවක් අප සැමට ලැබී ඇත. නැවත මෙවැනි අවස්ථාවක් ලැබීමට තව කල්ප කාලාන්තරයක් ගත විය හැක.අද අදම මහලුවීම හා මරණයෙන් ද සෙසු දුක් වලින්ද නිදහස් වීමට උත්සහ වන්න. රැකියා, මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල්, දු දරුවන් යන මේ කිසිවකින් ඔබට මහලුවීම හා මරණයෙන් ද සෙසු දුක් වලින්ද නිදහස් විය නොහැක.බුද්ධිමත් ඔබ වෙනස වටහා ගන්න - http://sudassana.org/
No comments:
Post a Comment