Friday, May 9, 2014

පහන් පුජාවේ ආනිසංස

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ගේ චෛත්‍යයට එක් රැයක් එක් පහනක් පුදා පහත සඳහන් ආනිසංස ලැබුණු බව ථේරි අපදානේ දක්වා ඇත්තේ ය.

▶ සෑම තැනම තමාට ප‍්‍රදීප දැල් වේ.
▶ දිවැස් ලැබේ.
▶ තීක්‍ෂණ නුවණ ලැබේ.
▶ යසසින් දිලිසෙත්.
▶ ශ‍්‍රද්ධාව හා ප‍්‍රඥාව මනාව පිහිටත්.
▶ උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.

සත්පුරුෂයිනි, ශ‍්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නොවිසිරුන සිතින් කරන පුංචි දෙයක් වුව ද මහත් ඵල ආනිශංස ගෙන දේ.

මතු සම්බන්ධයි!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!

1 comment:

  1. මේ බුදුන්ගේ "ඔපනෛක සංදිට්ඨික" ධර්මය නොවේ නෙ. මේ අන්ධ භක්තියෙන් ඇදහිය යුතු බමුණු විශ්වාස නෙ. අයි මේවා බුදුන්ගේ ධර්මය ලෙස පෙන්නන්න කරන්න හදන්නේ

    ReplyDelete